🏡 නුගේගොඩ – මිරිහානෙන් වටිනා ආයෝජන අවස්ථාවක්! 🏡
📍 පරණ කොට්ටාව පාරට 300M දුරින් පිහිටි පර්චස් 21 ක වටිනා ඉඩමක් විකිණීමට
🚨 කොටස් 2 ක් වශයෙන්ද මිලදී ගත හැක
🏢 Apartment ව්‍යාපෘතියකටත් සුදුසුම ස්ථානයක්!
✨ විශේෂතා:
✅ අඩි 15 ප්‍රවේශ මාර්ගය
✅ ඉඩම වටා ආරක්ෂිත තාප්ප හා ගේට්ටුව
✅ පදිංචියටත්, ආයෝජනයකටත් ඉතා සුදුසුයි
✅ නල ජලය හා උල්පත් ජලය
✅ විදුලිය පහසුකම්
✅ අනුමත පිඹුරුපත් සහ සින්නක්කර ඔප්පු
📍 දුර ප්‍රමාණ:
🏥 ශ්‍රී ජයවර්ධනපුර රෝහල – 1.2 km
🏙️ නුගේගොඩ නගරය – 3 km
🏙️ මහරගම නගරය – 2 km
💰 පර්චසය ලක්ෂ 26යි
🤝 මිල සාකච්ඡා කළ හැක.
📌 Ref No: EE SA 15363