නුගේගොඩ හන්දියට ඉතා ආසන්නව පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : NUGE003S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 10 යි.
⛳️ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 50 යි.
⛳️ අසල්වැසි ප්රදේශය - ඉතා හොඳයි.
⛳️ අඩි 25 කාපට් මාර්ග ප්රවේශය ඇත.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳️ ආසන්න ස්ථානවලට දුර-
📍 නුගේගොඩ නගරයට මිනිත්තු 4 යි.
📍 මහරගමට කිලෝමීටර 4.5 යි.
📍 ජම්බුගස්මුල්ල හන්දියට මීටර් 500 යි.
📍 කොළඹට මිනිත්තු 25 යි.