Nubia V70 max phone back cober එකක් ,
Wallpaper print කරලා තියන back cover එකක් original print එකක් පොතු යන්නෙ නැ මන් phone එක දුන්නා ඒකයි back cover එක දෙන්නේ වැඩිය පාවිච්චි කරලා නෑ මාසයක් වගෙ පාවිච්චි කරේ 2000 කට ගත්තෙ 1000 ට දෙනවා