හෝමාගම NSBM විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නයේ උඩුමහල් නිවසක් කුලියට.
🏠කාමර 3
🏠නානකාමර 1,
🏠විශාල සාලයක් සහ මුළුතැන්ගෙය ඇත.
🏠ජලය, විදුලිය සහ පහසුකම් ඇත.
🏠පාසල්, වෙළඳසැල් සහ හෝමාගම නගරයත් පහසුවෙන් ළඟා විය හැක.
🏠සාමකාමී හා පිරිසිදු පරිසරයක පිහිටා ඇත.
🎓 විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සදහා විශේෂයි…