ගොඩගම නගරයට ආසන්න මීපෙ පර්චස් 22 වෙල්යායට මායිම්ව ඉතාමත් සුන්දර
පරිසරයක මෙම බිම් කොටස පිහිටා ඇත.
🛑හයිලෙවල් මාර්ගයට මීටර් 500යි🛑
අඩ් 20 කාපට් ඇතුරෑ මාර්ගයකි
පර්චස 22
හතරැස් ඉඩමකි
නල ඡලය ලබාගෙන ඇත.
විදුලිය ඉඩම ආසන්නයෙන්
............................................................
පර්චස්යක මිල 1/75 යි
මුලු ඉඩම ලක්ෂ 38/=
පිරිසිදු ඔප්පු
අනුමත සැලසුම්
බැංකු පහසුකම් ලබාගත හැක.
.....................................................................
NSB property