නවීන පන්නයේ අලංකාර දෙමහල් නිවසක් විකිණීමට – කොට්ටාව / මත්තේගොඩ නගර සීමාවේ
........................................................................
🔹 කාමර 04
🔹 බාත්රූම් 03
🔹 සේවක කාමරය සහ බාත්රූම්
🔹 ප්රධාන නිදන කාමරයට යාබද බාත්රූම්
🔹 සියලු පහසුකම් සහිත නවීන මුලුතැන්ගෙය
🔹 වාහන 02ක් පහසුවෙන් නැවැත්විය හැකි ඉඩ
....................................................................
🔹 ආරක්ෂිත තාප්පය, ගේට්ටු සහ CCTV කැමරා පද්ධතිය
🔹 ටයිල් සහ ලී ඇතිරූ පොළව
🔹 ඉදිරිපස සහ පසුපස බැල්කනි
🔹 අඩි 20 පුළුල් මාර්ගය
🔹 ඉතා වැදගත්, උසස් නේවාසික පරිසරය
........................................................................
💰 මිල: ලක්ෂ 510 (රු. මිලියන 51)
📞 NSB Property
වැඩි විස්තර සඳහා අදම අමතන්න.