පන්නිපිටියෙන් සුඛෝපභෝගී අලුත්ම නිවසක් විකිණීමට ඇත (Highlevel Road අසල)
...........................................................................................
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට පයින් යන දුරින්, ඉතා නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාවක පිහිටි අංගසම්පූර්ණ සුඛෝපභෝගී දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
🛏️ නිවසේ විස්තර
කාමර: නිදන කාමර 04 (ප්‍රධාන නිදන කාමරයට සම්බන්ධ නාන කාමරයක් සහිතයි -
නාන කාමර: නාන කාමර 03
කුස්සිය: නවීන පන්නයේ පැන්ට්‍රි කබඩ් සහිත අංගසම්පූර්ණ කුස්සිය.
සාලය සහ ටීවී ලොබිය: ඉඩකඩ ඇති ටීවී ලොබිය
බැල්කනිය: මනරම් වටපිටාවක් පෙනෙන බැල්කනි ප්‍රදේශය .
ගෙවත්ත: නිවස ඇතුළත පිහිටි කුඩා අලංකාර ගෙවත්ත .
රූෆ් ටොප්: සාද සහ විනෝදාස්වාද කටයුතු සඳහා වෙන්වූ වහල මත ඇති විවෘත ඉඩකඩ .
වාහන නැවැත්වීම: වාහන 02ක් පහසුවෙන් නැවැත්වීමේ හැකියාව .
✨ විශේෂ පහසුකම්.
උසස් තත්ත්වයේ සිවිලිම් පංකා (KDK Ceiling Fans)
සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද පොළොව .
(A/C) සඳහා පහසුකම් සලසා ඇත
ළිං ජලය සහ නළ ජලය (Hot water)
වටතාප්ප සහ රෝලර් ගේට්ටු.
හයිලෙවල් පාරට: මීටර් 900 යි.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට: පයින් යන දුරින්
ලූවර් ජාත්‍යන්තර පාසලට කිලෝමීටර් 02 යි
මහරගම හන්දියට: කිලෝමීටර් 03 යි
💰 මිල (Price)
රුපියල් මිලියන 48 කි (Rs. 525/=
නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක .
NSB PROPERTY
.................................