නවීන පන්නයේ අලංකාර දෙමහල් නිවසක් විකිණීමට – කොට්ටාව / මත්තේගොඩ නගර සීමාවේ
........................................................................
🔹 කාමර 04
🔹 බාත්රූම් 03
🔹 සේවක කාමරය සහ බාත්රූම්
🔹 ප්රධාන නිදන කාමරයට යාබද බාත්රූම්
🔹 සියලු පහසුකම් සහිත නවීන මුලුතැන්ගෙය
🔹 වාහන 02ක් පහසුවෙන් නැවැත්විය හැකි ඉඩ
....................................................................
🔹 ආරක්ෂිත තාප්පය, ගේට්ටු සහ CCTV කැමරා පද්ධතිය
🔹 ටයිල් සහ ලී ඇතිරූ පොළව
🔹 ඉදිරිපස සහ පසුපස බැල්කනි
🔹 අඩි 20 පුළුල් මාර්ගය
🔹 ඉතා වැදගත්, උසස් නේවාසික පරිසරය
........................................................................
💰 මිල: ලක්ෂ 510 (රු. මිලියන 51)
📞 NSB Property
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
........................................................................
04 Bedroom
04 Bathroom
Space living and dining
Fully complete modern pantry with kitchen .
Master bedroom with Attached bathroom
Saparate balcony .
Servants room & bathroom .
....................................................................
Parapet wall & roller wicked .
cctv camera system .
all bedroom A/c Provisions .
2/3 vehicles parking space
20 feet wide Access road residtial
Landscaping garden space .
........................................................................
Price laks 510
Million 51
After inspection can be negotiable .
NSB property
......................................................................