Rs 2,390
Negotiable
Description
For sale by
YSS LK
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
අඩූවටම Button Phone එකක් හොයපු ඔයාලා වෙනුවෙන් ම, Nokia 105 Button Phone මිල දැන් තවත් අඩු කලා.
රු. 2390/=
Box Content :
✅ Nokia 105 4G Sinhala Keyboard Button Phone (Made in Vietnam)
✅ 1020 mAh Nokia Battery
✅ Nokia 3 Pin Phone Charger
✅ Quick Guide
🔸With 03 Months Warranty
පාදුක්ක, බෝපේ ප්රදේශයේ අපගේ Store එක වෙත පැමිණ මෙම මිල ගණන් යටතේ මිලදී ගත හැකිය.
ඊට අමතරව දිවයින පුරා Delivery පහසුකමද සහිතයි.
Delivery Charges :
පාදුක්ක, බෝපේ සිට ගොඩගම, Highlevel පාර ඔස්සේ කොළඹ දක්වා මාර්ගයේ ඕනෑම ස්ථානයක් වෙත රු.160/=
පාදුක්ක සිට නාරාහේන්පිට දක්වා ඕනෑම දුම්රිය ස්ථානයක් වෙත රු.110/=
බොරැල්ල සිට බේස්ලයින් පාර පෑලියගොඩ, කඩවත හරහා මිරිස්වත්ත දක්වා ඕනෑම ස්ථානයක් වෙත රු.210/=
ලංකාවේ වෙනත් ඕනෑම ස්ථානයක් වෙත රු.360/=
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
වැඩි විස්තර සඳහා;
Call or WhatsApp Message
YSS - Your Smart Solution,
Bope, Padukka.