බැංකු හා මූලය ආයතනයන් හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්‍යාපෘති සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් අවශය කරතිබේ.
සුදුසුකම්
ක්‍රේෂ්ත්‍ර රාජකාරීවල නිරතවීමේ වසර තුනක පලපුරුද්ද
වයස අවු. 25 ත් 60ත් අතර වීම
මනා සන්නිවේදන හැකියාව
යතුරුපැදියක් හිමි අයෙකු වීම
තෝරාගන්නා ලබන අයදුම්කරුවන් ඔවුන්ගේ දිස්ත්‍රික්ක තුලම රාජකාරී සදහා අනුයුක්ත කරනු ලැබේ. සම්මුඛ පරීක්ෂණය සදහා රාජගිරියේ ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතුවේ .
සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට 0702 303727 අංකයට ඇමතුමක් ලබාදිය යුතුය.