Hugo Max Submersible Motor & Control Box for Sale (අඩි 120 නල ළිං සඳහා)
Brand (වර්ගය): Hugo Max Supreme
Model: HMCO 19-6128
Capacity: අඩි 120 (120 Feet) ගැඹුරු නල ළිං සඳහා පාවිච්චි කරන ලදී.
Power: Single-Phase (සාමාන්‍ය නිවාස සඳහා සුදුසුයි)
Body Material: Stainless Steel (SS)
ලැබෙන ද්‍රව්‍ය: Submersible Motor + Original Control Box + Pump Head (Free)
තත්ත්වය (Condition):
මෝටරය සහ Control Box එක 100%ක් හොඳම තත්ත්වයෙන් වැඩ කරයි.
උඩ පම්ප් හෙඩ් (Pump Head) එකෙහි කුඩා හිරවීමක් ඇත. මෝටරයේ සහ කන්ට්‍රෝල් බොක්ස් එකේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ.
මිල (Price): රු. 25,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ස්ථානය (Location): Kurunegala (කුරුණෑගල)
Call or whatsapp