➤ දේහිවල නදිමාල ප්‍රදේශයේ පිහිටි වටිනා නේවාසික ඉඩමක් සමඟ නිවාස 2ක් විකිණීමට ඇත.
➤ පර්චස් 21ක ඉඩම සමඟ නිවාස දෙකක්ද අයත් වන අතර මුළු නිදන කාමර 6ක් සහ නානකාමර 3ක් ඇත.
➤ බෙල්ලන්තොට ප්‍රධාන මාර්ගයට මීටර් 50ක් පමණ දුරින් පිහිටා ඇත.
➤ අඩි 15ක පුළුල් ප්‍රවේශ මාර්ගයකින් පහසුවෙන් පිවිසිය හැක.
➤ 119 බස් මාර්ගයට මුහුණලා පිහිටි වටිනා නේවාසික දේපළකි.
➤ පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටද ඉතා සුදුසු දේපළකි.
➤ පිරිසිදු ඔප්පු සහිත වටිනා දේපළකි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)