නක්ලස් කදු පංතියම පෙනෙන ඉඩම
💥Hotel.
💥Cabana.
💥Camping site..
🔰🔰 knuckles mountain range & selawena gala | perfect eco tourism land..
💥 හුන්නස්ගිරිය-මී මුරේ ප්‍රධාන මාර්ගයේ Shady Hills Hunnasgiriya ඇතුලු සංචාරක හොටෙල් 10 කට මුහුණලා කෙලින්ම පිහිටි ඉඩම...
💥නක්ලස් කදු පංති කෙලින්ම ලගටම පෙනෙන
ඉඩම..
🔰නක්ලස් කදු පේනවා කියා බොහෝ තැන් වල ඉඩම් විකිණුවාට ෆේස් ටු ෆේස් නක්ලස් කදු පෙනෙන ඉඩම මෙය වේ..
🔰මෙම කන්දට පෙනෙන චමත්කාරජනක දර්ශණ තලය නිසා මා විසින් මුලින්ම ඉඩමක් හතර දෙනෙකුට විකුණා ඇත..
🔰ඉන් පසු පර්චස් 300 ක ඉඩමක් හොටෙල් ව්‍යාපෘතියකට විකුණා ඇත.
🔰එහි හොටෙල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ටුවරිස්ට් බෝඩ් එකේ අනුමැතීන් ලබා ගැනීමත් සමග ඒ ආශ්රිත පර්චසයක ලක්ශය ඉක්ම වූ වටිනාකමක් ඇති විය.
🔰නමුත් එම හොටෙල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඉඩමට යාබදව මෙම පර්චස් 200 ඉඩම ඇත..
🔰ලංකාවේ ඕනෑම ප්‍රදේශයක හොටෙල් ව්‍යාපෘති ආරම්භ වීමත් සමග ඒ ආශ්රිත ඉඩම් වල පර්චසය ඉතාම අධික ලෙස ඉහල ගොස් ඇත.
🔰බුද්ධිමත් ලෙස ආයෝජනය දකින ගැහැණු/පිරිමි ඕනෑම කෙනෙකුට මෙන්ම රැකියා කරන කෙනෙකුටද මෙම ඉඩමේ කොටස් වෙන් කර තබා ගෙන ඉදිරි කාලයේ ඉහල ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව ඇත..
🔰දැනට පර්චසය 50,000 බැගින් ලබා දෙන අතර යාබද ඉඩමේ හොටෙල් ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමග පර්චසයක ලක්ශ 03 සහ ලක්ශ 05 ඉක්ම වූ වටිනාකමක් කෙටි කලකදී ඇති විය හැකිය..
💥පර්චස් 35 ක මිල = ලක්ශ 17.5 කි.
💥පර්චස් 40 ක මිල = ලක්ශ 20 කි.
💥පර්චස් 50 ක මිල =ලක්ශ 25 කි.
💥සම්පූර්ණ ඉඩම පර්චස් 200 කි.
🔰පර්චසය 50,000 බැගින් ඕනෑම ප්‍රමාණයක් මිලදී ගත හැකිය..
💥ආයෝජනයට මෙම ඉඩමට යාබද ඉඩමකින් පර්චස් 10 කොටස් ලක්ශ 05 බැගින් ලබා දිය හැක.
🔰හොටෙල්,කබානා ව්‍යාපෘති වලට මෙන්ම නිවාඩු නිකේතන වලට මනරම්ම දර්ශණ තලයක් දිස් වන ඉඩමකි.
🔰සින්නක්කර ඔප්පු ඇත.
🔰හුන්නස්ගිරිය මී මුරේ පාරේ 13 km ක් පැමිණ දකුණට හැරී 4km ක් පැමිණිය යුතුය.
🔰ඉඩම බැලීම සහ වැඩිදුර විස්තර සදහා පහත අංකවලින් සාමාන්‍ය ඇමතුම් සහ whatsapp ඇමතුම් ලබා ගත හැකිය.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

හන්තාන කදු පෙනෙන මානයේ
40.0 perchesMEMBERKandy, Land For SaleRs 100,000 per perch24 days
දොලුව හන්තාන කදු පෙනෙන මානයේ ඉඩමක්
40.0 perchesMEMBERKandy, Land For SaleRs 100,000 per perch31 days
Doluwa හන්තාන කදු පෙනෙන මානයේ ඉඩමක්
40.0 perchesMEMBERKandy, Land For SaleRs 100,000 per perch37 days
හන්තාන කදු පෙනෙන මානයේ අගනා බිම් කොටස් කිහිපයක්
40.0 perchesMEMBERKandy, Land For SaleRs 100,000 per perch18 days