හංවැල්ල දිද්දෙණිය පාරට මුහුණලා ඇති කඩ කාමර දෙකක් සහිත නිවස. අවන්හලක් පවත්වාගෙන යාමට හෝ වෛද්‍ය වරයෙකුට සුදුසුයි. මුදල් හදිස්සියකට ඔබේ ඉල්ලුම පරිදි විකුණනු ලැබේ. දි ඇති දුරකථන අංකය ක්‍රියාවිරහිත නම් මෙම අංකයට ඇමතුමක් ලබා දෙන්න