පළමු මහලේ සම්පූර්ණයෙන් වැඩ නිම කොට දෙවෙනි මහල සඳහා ස්ලැබ් එක දමා ඇත. කාමර දෙකයි සාලය කෑම කාමරය කුස්සිය නාන කාමරය සහිතව පහත මහල අංගසම්පූර්ණව ඇත. ඉඩම වටා තාප්පය බැද ගේට්ටු දමා ඇත. නිස්කලංක සාමකාමී පරිසරයක පිහිටා ඇත. ඌරුබොක්ක නගරයට කි.මී 5ක දුරක් ඇත.