පර්චස් 9.4 ඉඩමෙ නිවස පර්චස් 5ක පිහිටා තිබෙ.කාමර 2,සාලය,නාන කාමරය ,කුස්සිය,කෑම කාමරය තිබෙ.සිවිලිම ගසා ඇත.පිරිසිදු නිරවුල් ඔප්පු .රාගම නගරයට විනඩි 10ක පමණ දුර.මහබාගේ නගරයට විනාඩි 10ක දුර.නගරයෙ පුද්ගලික රොහල් 2ක් සහ රාගම රජයෙ රොහල පිහිටා ඇත .රාගම දුම්රිය ස්තානය ප්රධාන බස් නැවතුම්පොළ පිහිටා ඇත .විදුලිය,ජලය තිබෙ .මිල ලක්ෂ 135.මිල ගනන් සකච්ජා කර ගනිමට පුලුවන්.පර්චස් 4 ක ඉඩමෙ තවත් නිවසක් ඉදි කිරිමට පුළුවන් හැකියාවක් තිබෙ.