නිවසක් සමග වටිනා ඉඩමක් විකිණීම සඳහා
රාගම ඇලපිටිවල පෙදෙසෙන්
*නිරවුල් ඔප්පු
*කොළඹ ,රාගම ප්රධාන මාර්ගයට මීටර් 300
*පර්චස් 8.5
*ටයිල් ඇතිරූ පොළොව
* සිවිලින් සහිතයි
*වාහන නැවැත්වීමේ හැකියාව
*ගේට්ටුව යොදා වටතාප්ප සහිතයි
*විදුලි හා නල ජලය
* පුළුල් පිවිසුම් මාර්ග
*කාමරය,ප්රධාන ශාලාව පෑන්ට්ර් කබඩ් සහිත
මුළුතැන්ගෙයි ,ඇතුළත හා පිටත බාත්රූම්
*මීගමුව ,කොළඹ ප්රධාන මාර්ගයට 1km,
මහබාගේ ,වැලිසර ,කදාන ,ජා ඇල ,වත්තල
කඩවත, කිරිබත්ගොඩ, රාගම පහසුවෙන්
ලගා වීමේ හැකියාව .
*සියළුම පහසුකම් වලින් සමන්විත මෙම නිවස
වෙන්කරවා ගැනීම සඳහා දැන්ම අමතන්න .