මහනුවර පූජාපිටිය ප්රදේශයේ පිහිටි පර්චස් 97ක ඉතා අගනා, නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත.නිදහස් පිරිසිදු ස්වභාවික ආපදාවලින් තොර පරිසරයක පදිංචියට හෝ ආයෝජනයකට ඉතාමත් සුදුසුයි.
•නිදන කාමර 03 සාලය මුලුතැන්ගෙය වැරැන්ඩාවක් වැනි මූලික පහසුකම් සහිතයි
•නල ජලය සහ තෙකලා විදුලිය
•ව්යාපාරික කටයුත්තක් සඳහා ඉදිකල කුඩා ගොඩනැගිල්ලක්
•පූජාපිටිය නගරයට සහ සියලුම නාගරික පහසුකම් වලට ඉතා ආසන්නයි ( විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ,පූජාපිටිය පොලිසිය,පූජාපිටිය ප්රාදේශීය සභාව,තැපැල් කාර්යාලය, පූජාපිටිය ආදාහනාගාරය,බැංකු,සුපිරි වෙළෙඳසැලවල්)
•පූජාපිටිය නගරයට විනාඩි 05ක ඇවිදින දුර
•අඩි 12 ප්රවේශ මාර්ගය,මනරම් පරිසරය හා ස්වභාවික ආපදා වලින් තොර සරුසාර භූමිය
•නිරවුල් සින්නක්කර ඔප්පු(බැංකු ණය ලබාගත හැක)
•ඵලදාව දරණ සාදික්කා පොල් පුවක් කොස් අඹ ආදී බෝග සහිතයි