👍 පයාගල නිවසක් සහිත විශාල ඉඩමක්, විදේශගතවන බැවින් ,නිවසේ වටිනාකමට ඉක්මනින් විකිණීමට ඇත.
👍 කාමර 3
👍 නාන කාමර 1
👍 පිටත වැසිකිලිය
👍 සාලය
👍 කුස්සිය සමග කෑම කාමරය
👍 විශාල ඉස්තෝප්පුව
👍 ගේ ඇතුළ මෙන්ම වටේ පේමන්ට්ද කොන්ක්රීට් කර ඇත
👍 finishing Look වහල
👍 නළ ජලය සහ ලිද
👍 SLT, LECO
👍 ඉඩම ඔප්පුවේ පර් 70 ක් පමණ උවත් රිසවේශන් සමග පර් 90 ක් වේ.
👍 කොස් ගස්, පොල් ගස්, ගිනිකූරු ගස්, අඹ, වෙරලු ඇතුලු ගස් රාශියකි.
❤️නාගොඩ රෝහලට 2.5කිමී
❤️අලුත් ලමා රෝහලට 1.5 කිමී
❤️ දොඩංගොඩ පිවිසුමට 6 කිමී
❤️ ගාලු පාරට , මලේගොඩ හංදියට 2.5 කිමී
❤️පයාගල දුම්රිය ස්ථානයට 4කිමී
❤️මතුගම කොළඹ පාරට, තුඩුගල හංදියට
1.5 කිමී
😍 ඔබ ගෙවන මුදලට වාසිදායක ආයෝජනයකි 😍
💕 ලක්ශ 70 ක් පමනි 💕