ගම්පොල පුපුරැස්ස නගරයේ පිහිටා ඇති මෙම නිවස සහ පර්ච් 52.9 ක ඉඩම රු. ලක්ෂ 58ට මුදල් හදිසියකට විකුණනු ලැබේ.
🫱කාමර 03ක්
👍සාලය හා කුස්සිය
🫱ඇතුලත බාත්රූම් එකක් සහ පිටත බාත්රූම් එකක්
🫱 නිදහස් පරිසරයක් සහිත තේ වගාකිරීමට කදිම ප්රදේශයකි.
අලුතින් ඉදි කළ නිවසකි.
👍පුපුරුස්ස ගම්පළ පාරේ තැපැල් කාර්යාලය අසල
👉 වත්තෙහි ඉහල කෙලවරින් නුවර එළිය දක්වා දිවෙන කාපට් පාර
👉මිල ගනන් සාකච්ඡා කළ හැකිය. දුක :