නිදන කාමර 3 (එක් කාමරයක් Tile සහිත පොළොව, අනෙකුත් කාමර 2 රතු සිමෙන්ති පොළොව )
සාලය
කෑම කාමර 1
බාත් රූම් 1
කුස්සිය
උළු වහලක් සහිත
තුන් පැත්තකින් තාප්පයකින් වටකර ගේට්ටුව සහිත නිවසක් කුලියට දීමට තිබේ.
පිරිසිදු ළිං ජලය හා විදුලිය සහිතයි.
--------------------
* මාසිකව රුපියල් 25,000/= ක් හා මාස 3ක අත්තිකාරම් මුදලක් අය කෙරේ.
* වසරක් සඳහා පමණක් කුලියට දෙනු ලැබේ.
* ස්ථානය : 125 පාදුක්ක වටරැක දුම්රිය ස්ථානය ඉදිරිපිට ගාලබැඳිහේන පාරේ මීටර් 600 පමණ දුරින්.