නිවසක් කුලියට දීමට අනුරාධපුර
අනුරාධපුරහි පිහිටි කාමර 5කින් සමන්විත අංගසම්පූර්ණ නිවස කුලියට දීමට ඇත.
📍 ස්ථානය: අනුරාධපුර ,හතරැස්වැල පාසල අසල
සම්පුර්ණයෙන් ටයිල් කර නිම කර ඇත.
🛏 කාමර: 05
🚿 නාන කාමර: 03
🚗 වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම් ඇත
💧⚡ ජලය සහ විදුලිය
🛣 ප්රධාන පාරට ඇති දුර: 300m
💰 මාසික කුලිය: මහල් දෙක වෙන වෙනම භාවිතා කළ හැක. වෙන වෙනම භාවිතා කරන්නේ නම් පහත බිම් මහල සඳහා රු. 80,000/= ක් සහ ඉහළ මහල සඳහා රු. 70,000/= ක් අය කෙරේ(සාකච්ඡා කරගත හැක)
🔑 අත්පිට මුදල් (Key Money): මාස 03
වෙන්ව පිවිසීමට පිටතින් තරප්පු පෙළ හා සම්පූර්ණ ගොඩනැගිල්ලටම වෙනම (seperate) නාන කාමරය...(සම්පූරණ නිවස සඳහාම වෙන් වූ සෝලා පද්ධතියක් හරහා ක්රියාත්මක වන ( Solar hot Water system)
පහළ මහල:
නිදන කාමර 02
නාන කාමර 02 (කාමරයට අනුබද්ධ නාන කාමරයක් සහිතයි)
සාලය
මුළුතැන්ගෙය
ඉහළ මහල:
නිදන කාමර 03
නාන කාමර 01
සාලය
මුළුතැන්ගෙය
බැල්කනිය
📞 විමසීම්: ( නීල්)
House for Rent 🏡
A fully completed 5-bedroom house located in Anuradhapura is available for rent.
📍 Location: Anuradhapura, near Hathareswela School
Fully tiled
🛏 Bedrooms: 05
🚿 Bathrooms: 03
🚗 Parking: Space for 02 vehicles
💧⚡ Utilities: Water and Electricity available
🛣 Distance to Main Road: 300m
💰 Monthly Rent: Can be rented as two separate units. Ground floor: Rs. 80,000/= | Upper floor: Rs. 70,000/= (Negotiable)
🔑 Key Money / Security Deposit: 03 months
External staircase for separate access
Separate bathroom serving the entire building
Equipped with a Solar Hot Water System servicing the entire house
Ground Floor:
02 Bedrooms
02 Bathrooms (includes 01 attached bathroom)
Living area
Kitchen
Upper Floor:
03 Bedrooms
01 Bathroom
Living area
Kitchen
Balcony
📞 Inquiries: (Neel)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

අනුරාධපුර කාර්යාල ගොඩනැගිල්ල කුලියට දීමට
600 sqftAnuradhapura, Commercial Property RentalsRs 50,000 /month22 days
නිවසක් කුලියට දීමට ඇත -බදුල්ල – බදුලුසිරිගම
Beds: 3 | Baths: 1Badulla, House RentalsRs 50,000 /month8 hours
Building බදු දීමට මොරගොඩ
900 sqftAnuradhapura, Commercial Property RentalsRs 40,000 /month2 months
අනුරාධපුර නවනගරයෙන්ම ඉඩමක්
12.0 perchesMEMBERAnuradhapura, Land For SaleRs 1,525,000 per perch2 months