🏡 නිවසක් කුලියට අවශ්‍යයි
ජා-ඇල හෝ කදාන නගරය අවටින් තනි පදිංචිය සඳහා කුඩා නිවසක් සොයමි.
අවශ්‍ය පහසුකම්:
✅ ටයිල් සහිත නිවසක් ✅ Pantry Cupboard සහිත Kitchen එකක්
✅ කුඩා Hall එකක් සමග Bedroom එකක්
✅ Bathroom එකක්
✅ Car එකක් නවතා තැබිය හැකි වෙනම Parking පහසුකමක්
💰 මාසික කුලිය රු. 25,000 – 30,000 අතර විය යුතුය.
පැපිලියාන/ අත්තිඩිය
සුදුසු නිවසක් තිබේ නම් කරුණාකර පණිවිඩයක් හෝ ඇමතුමක් පහත දුරකථන අංකයට ලබා දෙන්න .