⭕කාමර 6 ක අංග සම්පූර්ණ නිවස බදු දීමට
⭕කාමර 6 බාත් රූම් 03.
⭕පොල්,කොස් ඇතුළු වගාව සහිත ඉඩම.
⭕පදිංචියට,හෝටලයකට හෝ ව්යාපාරික කටයුතුත්තකට ඉතාම සුදුසුයි.
⭕ නිසංසල පරිසරය.
⭕කොන්ක්රීට් මාර්ගය.
⭕ වාහන නැවැත්වීමට ඉඩ කඩ.
⭕ රත්නපුර පානදුර ප්රධාන පාරට 20m.
⭕ හොරණ නගරයට 7km
⭕ ඉංගිරිය නගරයට 6 km.
⭕ දක්ෂිණ අධිවේගී මාර්ගයට 12 km.