*ඉංගිරිය කොළඹ 125 මාර්ගයට 100km
*පදිංචියට, නිවාඩු නිකේතනයකට, ළමා නිවාසයකට ,වැඩිහිටි නිවාසයකට හෝ වෙනත් ඕනෑම කටයුතුතකට සුදුසුයි.
*පොල් තැබිලි අඹ රඹුටන් නාරං පිනි ජම්බු වැනි පලතුරු රැසක් ඇත
*ළිං ජලය, විදුලිය, නිස්කලංක පරිසරය , ස්වභාවික විපත් නැත.
*අධිවේගී පිවිසුම් ( නුවර 12 km , ගැලනිගම 20km , කොට්ටාව 22km
*ගෘහ භාණ්ඩ සමග විකිණීමට.