පර්චස් 6.1
කාමර 2
කෑම කාමරය
සාලය
මුලුතැන්ගෙය
නානකාමර 1
පිටතින් වැසිකිලියක් සහ ගබඩා කාමරයක් ඇත.
A/C කිරීමට හැකිවන පරිදි වයිරින් කර ඇත.
ජල / විදුලි පහසුකම් ඇත.
වාහන නැවැත්වීමේ පහසුකම්
නිවසට අඩි10 පාර.
නුවර පාරට වි.5, කොළඹට වි.15 මීගමු පාරට සහ කිරිබත්ගොඩට වි.10, කටුනායක කඩවත අධිවේගී මාර්ගයට ආසන්නව