අගනා බිම් කොට්සක් නිවස සමග විකිනිමට. (පර් 17.5)
ඉඩමේ වටිනාකමට පමනක්.
👉කඩුවෙල නගරයට 2.5km ...
👉ජල විදුලි පහසුකම්ද ඇත....
👉ගං වතුර කරදර නොමැත...
👉697 බස් මාර්ගයට 40m...
👉නිරවුල් ඔප්පු...
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
මුදල් හදිසියක් බැවින් ඉක්මනින් විකිනිමට.