නල ජලය ව, විදුලිය,අඩි 10 පිවිසුම් මාර්ගය,කැප්පෙටිපොල නුගතලාව බස් පාරට මීටර් 200, කොළඹ නුවර ප්රධාන මාර්ගයට 1.5km උපරිම නිස්කලංක පරිසරය
නිවස ඇතුලත බිත්ති කපරාරු කර සුද තබා ඇත.
ගෙයි බිම රතු සිමෙන්ති දමා ඇත.
කුස්සිය පැන්ට්රි මේසය ටයිල් කර ඇත.
එක් නිදන කාමරයක් සිවිලිම් ගසා ඇත.
ඉතිරිව ඇත්තේ නිවස එලියේ බිත්ති කපරාරු කර ගැනීම ජනෙල් පියන් සවිකර ගැනීම පමණි
නිවස සාදා වසර 4යි
නිදහසේ ජීවත් වීමට කැමති කෙනෙකුට වඩාත් කදිමයි.