(නිවසේ විස්තර )
ඉහළ මහළ. වැඩ අවසන් කර නැත.
නිදන කාමර ( Bed Room) -4 (වැඩ අවසන් නැත) සාලය (Living Area) - 1.
විවෘත වැරැන්ඩාව (Open Verandah) - 1.
කුඩා කුස්සිය (Small Kitchen) - 1.
වැසිකිළිය (Toilet) - 1.
බිම් මහල : වැඩ අවසන් කර ඇත.tile කර ඇත.
කාමර 3 (ඉන් එකක් විශාල කාමරයකි ).
සාලය (Living Area tile).
කුස්සිය (Kitchen).
වැසිකිළිය (Toilet).
වෙනත් තොරතුරු:
ප්‍රමාණය: මහල් දෙකේ එකතුව වර්ග අඩි 3400 කි.
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 34කි.
තත්ත්වය: විකිණීමට ඇත.
පිහිටීම: කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 500 ක් පුවක්දෙනිය රඹුක්කන පාරෙන් ගිය පසු පුවක්දෙනිය රජයේ ඩිස්පැන්සරිය අසල පාරේ මීටර 20 ක් ගිය පසු මෙම නිවස පිහිටා ඇත.
(වැඩිදුර විස්තර):
පුවක්දෙනිය මහා විද්‍යාලයට හා ප්‍රාථමික විද්‍යාලයට
යාබදව සහ පුවක් දෙනිය රජයේ ඩිස්පෙන්සරියට ආසන්නව පිහිටි දෙමහල් නිවස, පහත මහල සම්පූර්ණයෙන් නිම කර ඇති අතර ඉහළ මහල අර්ධ වශයෙන් නිම කර ඇත. තාප්ප බැඳ ඇත, CCTV පහසුකම්, ජල විදුලි පහසුකම් ඇත.
Contact whatsapp No: