සීතාවක උද්භිද උද්‍යානයට රන්මුදු ඇල්ල කුමාරි ඇල්ල ආදී සුන්දර පරිසරයකට ආසන්නව වග ප්‍රදේශයෙන් වග පාදුක්ක ප්‍රධාන මාර්ගයේ පර්චස් 40ක නිවස සහිත ඉඩම
සාලය,කාමර 4, කෑම කාමරය, නානකාමරය ,කුස්සිය සහිතව විකිනීමට
වග පාදුක්ක ප්‍රදාන මාර්ගයට මීටර් 150
නිස්කලංක පරිසරය,
පාර කාපට් කර ඇත.
පාදුක්ක නගරයට 9km
මීපෙට 8km
මිල ලක්ශ 99යි.