ගන්නා අයෙකුට පදිංචියට හෝ තවත් අලුත් වැඩියා කර විදෙස් හෝ ලාන්කික සන්චාරකයන්ට නවාතැන් පහසුකම් ලබ දී මුදල් ඉපයීමටද හැකිය.
කාමර 4යි
විදුලිය සහා ජලය පහසුකම් නිවසේම ඇත
පොල් ගස් 4යි
හල්මිල්ල ගස් 5යි
ගන්නා අයෙකුට වටිනවා .මුදල් හදිසියක් නිසා ඉකම්නින් විකිණීමට