සුපර්මාකට් එකකට විනාඩි පහයි! ඉඩම පර්චස් පහකට වැඩි ප්රමාණයක් ඇති ඉඩම සහ නිවස පර්චසයක් එම ප්රදේශයේ රුපියල් ලක්ෂ 70 - 80 වන අතර, පුංචි වාහනයක් පමණක් ගමන් කළ හැකි පටු පාර නිසා, ඉතාමත් අඩු මුදලකට විකුණනු ලැබේ. අඟහරුවාදා, බදාදා, සෙනසුරාදා උදෑසන 09h සවස 14h පෙර..