හතරැස් ඉඩම සමග නිවසක්..
නිරවුල් ඔප්පු සහිතයි.
තාප්ප ගේට්ටු දමා ඇත.
අගනා ඉඩමක් වන අතර නිවස අලුත්වැඩියා කරගත යුතුය. නමුත් දැනට ජීවත් විය හැකි මට්ටමේ නිවස පවතී. (ඉඩමේ වටිනාකමට විකුණයි)
සාමකාමී වටපිටාවක් ඇත.
වත්තට වාහන 4,5ක් වුවද දැමි හැක.
බැලීමෙන් පසුව මිල ගණන් සාකච්ජා කර ගත හැක.