* හොදම අදායමක් සහිත තේ ඉඩම අක්කර 2ක්
* ජලය,විදුලිය,නිදහසේ කාලය ගත කරන්න සුදුසු පරිසරයත් සමග නිවස.
* ස්වර්න බූමි ඔප්පු,හේතුවෙන් මේ මිලට දෙන්නෙ එහෙත් කිසිම ප්රශ්නයක් නැතුව පැවරිය හැක.වටින කෙනෙක්ට තව පොඩි වෙනසක් කල හැක.
* මෙතෙක් කල් එම නිවසෙ සිට හදිසියේම වෙන තැනකට මාරු උන නිසා තේ වත්තට නිසි ලෙස සාත්තු කිරීමට හා නිතරම එයට කාලය වැය කිරීමට නොහැකි නිසා විකුණයි.කිසිදු හදිස්සියක් නොමැත.වටිනා කම දන්න අයෙකුට පමනි.