මිගමුව,කිබුලාපිටිය ග්රාමයේ ඉතාමත් සාමකාමී ආරක්ශිත වටපිටවක පෙර්ච් 20 පමණ වටේට දැළ සහ තාප්ප ගසා ගේට්ටු දමා නිවස තට්ටු 02 කට සාදා ඇත පහත වැරෙන්ඩ, එක මැද සාළය ,කුස්සිය වොශ් රූම් එක එහල බැල්කනි එක නිදණ කාමර 02 දෙක මුලු ගෙය සිවිලින් ගසා ටයිල් කර ඇත මාසික 32000 බදු ගිවිසුමකි