මාලඹේ නගරයට විනාඩි පහේ දුරින් .
නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව .
ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේ දුරින් .
හොරයිෂන් ජාත්‍යන්තර පාසැලට පයින් එන දුරින් .
ලොලෙවල් බස් පාරට විනාඩි පහේ දුරින් .
සියලු පහසුකම් සමග .
පැය 24 පුරා ආරක්ෂාව ,පිහිනුම් තාටාකය, දිය ඇල්ලක අසිරිය ආදී පහසුකම් සමග .
තට්ටු දෙක ,කාමර 03 ,නාන කාමර 03 .
ඔබේ සිහින නිවස අදම වෙන්කරවා ගන්න .
මුලින් 25% ගෙවා ඉතිරිය බැංකු ණය මගින් .
විස්තර සදහා අමතන්න .