අලුත්ගම මතුගම පාරේ මතුගම නගරයට 4 km දුරින් නිවස පිහිටා ඇත
බස් එකෙන් ගමන් කරන විට මතුගම නගරයට විනාඩි දහයෙන් ළඟා විය හැක
📌️ නිදන කාමර - 2
📌️මුළුතැන්ගෙය
📌️සාලය
📌️නාන කාමර - 1
📌️වැරන්ඩා
📌️ ගරාජය
නිස්කලංක වටපිටාවක පිහිටා ඇත
මාසික කුලිය - 35 000
මාස තුනක අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ