ඔබගෙ නිවසට වැය කරන මුදලට උපරිම වටිනාකමක් ලබා දී, ඉහල ප්‍රමිතියකින් හා නියමිත කාලය තුල ඔබට අත් පත් කරදීම අපගේ ඉලක්කය වේ.
අත්තිවාරමේ සිට සියලුම ඉදිකිරිම් දක්ශ පලපුරැද්ද සහිත සෙවක පිරිස් යොදවා සක්තිමත්ව ඉතා විස්වාසවන්තව ඔබේ නිවාස සිහිනය සැබෑකරදිම අප සතු වගකිමකි.
අත්තිවාරම් දැමිම, බිත්ති බැදිම, සැටරිම ගසා කොන්ක්‍රීට් දැමිම, වහල ගැසිම, කපරාරැ කිරිම, ටයිල් අැල්ලිම, පොටි අැද තින්තගෑම, නානකාමර සියලුවැඩ (බටලයින් සහ පිටින්ස්) පැරනි නිවාස අලුත්වැඩියා කිරිම, ගෙවතු අලන්කරනය ,
ඔබගේ නිවාස සිහිනය සැබෑ කර ගන්න, ඔබට සිතැඟි පරිදි අලංකාර නවීන පන්නයේ සියලු පහසුකම් සහිත නිවසක් ඔබගේ ඉඩමේ හෝ අපගේ ඉඩමේ වගකීමක් සහිතව ඉදිකර ගැනීමට අප හා සම්බන්ධ වන්න..
තවද, ඔබට අවෂ්‍ය වන පරිදි ඇතුලත පිහිටීම වෙනස් කිරීමේ හැකියාවද ඔබ සතු වන ආතර අපගේ ආයතන මගින් සිදුකරන 3D නිවාස සැලසුම මගින් නිවාසයේ පිහිටීම ඉදිකිරීමට කලින් බලා ගැනීමටද හැක.
තවදුරටත් ඔබගේ අවශ්‍යතාවයට අනූව, ඔබගේ නිවස අපි ලවා ඉදිකරගත හැකිවන අතර වෘත්තියමය සේවාවක් අප විසින් ඔබ හට ලබා දෙනු ඇත.
නවීන වාස්තු විද්‍යාව සහා සාම්ප්‍රදායික වාස්තු විද්‍යාවට අනුකූලව ඔබගේ නිවස අපි විසින්, වෘත්තියමය වාස්තු විද්‍යඥයකු ලවා නිර්මාණය කර ඔබගේ තෘප්තියට අනූව SLS සහතික ලත් උසස්ම අමුද්‍රව්‍ය යොදා ගනිමින් වෘත්තියමය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු මනාව නිමකර දෙනු ලැබේ.
ඔබගේ අතේ ඇති මුදලට සරිලන අයුරින්, ඔබගේ තෘප්තියට අනුකූලව වටිනා නිවස ඉදිකරගැනීමට අප අමතන්න.
නිවාස සැලැස්ම සහා 3D සැලැස්ම සිදු කර දෙනු ලැබේ.
#piyadarshnaconstruction