*නිවාස දෙකක් සහිත ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීම සදහා කිරිබත්ගොඩ නගරයෙන් *
කිරිබත්ගොඩ සහ වත්තල නගර දෙකට මැදිව 983 බස් පාරට මුහුණලා පර්චර්ස් 05කින් සමන්විත තට්ටු 04කින් සමන්විතයි
වර්ඝ අඩි 2600 පමණ සම්පූර්ණ ගොඩනැගිල්ල විකිණීමට ඇත
පළමු මහළේ ව්‍යාපාරික ස්ථානය දැනට පවතී .
දෙවන මහළේ A/C සහිත කාමර 02 යි ,මුළුතැන්ගෙය බාත් රෑම්එක සහ සාලයකින් සමන්විතයි .
තුන්වෙනි මහළේ A/C සහිත කාමර 01 ,මුළුතැන්ගෙය ,බාත් රෑම්එක සහ බැල්කනිය ,සාලය සහිතයි .
හතරවන මහළේ බැල්කනිය සහිත ෆිනිෂින් වහළය යොදා ඇත .
සියල්ලටම වෙන වෙනම විදුලිය හා ජලය සපයා ඇත .
පිරිසිදු ඔප්පු සහිතයි .බැංකු ණය ලබා ගැනීමේ හැකියාව ඇත
පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡාකර ගත හැක .
දුම්රියස්ථානයට විශ්වවිද්‍යාලය රෝහරෝහල්වලට අධිවේගී මාර්ගයට කිලෝමීටර් එකහමාරක් දුරින් මෙම නිවස පිහිටා ඇත .