🌟🏡 නිට්ටඹුව නගරයෙන් සුපිරි ආයෝජන අවස්ථාවක්! 🏡🌟
📍 සියපත් පුර – වෙන්දේසි වත්ත, නිට්ටඹුව
🌿 සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි, නිස්කලංක හා ඉතා වටිනා පරිසරයක ඔබේ සිහිනය සැබෑ කරගන්න!
📉 සීමිත කාලයක විශේෂ මිල අඩු කිරීමක්!
📐 ඉඩමේ විස්තර
✔️ පර්චස් 12.5 බැගින් වූ කොටස් 02
✔️ පර්චසයක් රු. 360,000/- පමණයි
🌿 වෙල් යායකට මුහුණලා පිහිටි වටිනා ස්ථානයක්
🏡 පදිංචියටත් – ආයෝජනයටත් සුදුසුයි
🚗 ප්රධාන ස්ථාන වෙත දුර
📍 නුවර පාරට ➤ 2 km
📍 මීරිගම – පස්යාල පාරට ➤ 2 km
🛣️ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයට ➤ 4 km
✨ විශේෂ පහසුකම්
📑 නිරවුල් සින්නක්කර ඔප්පු
🍃 නිදහස් හා සාමකාමී වටපිටාව
🏠 අනාගත වටිනාකම ඉහළ යන ආයෝජන කලාපයක්
🚨 නිට්ටඹුවෙන් මෙවැනි මිලකට වෙල් යායකට මුහුණලා ඉඩමක් ඉතා දුර්ලභයි!
🔍 Job No: EE-L-SM 10869 / 10870