කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ඇවිද යන දුරින්
නිට්ටඹුව නගරයෙන් සියලුම පහසුකම් සහිත නේවාසික බිම් කොටස් පහසු ගෙවීමේ ක්‍රමයට විකිණීමටඇත.
👉 කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 200 m.
👉 නිට්ටඹුව නගරයටම 600m.
👉 පැය 24 පුරා ප්‍රවාහන පහසුකම්.
👉සුපිරි වෙළඳ සංකීර්ණ.
👉රජයේ සහ පෞද්ගලික සියලුම බැංකු
👉ජාතික හා ජාත්‍යන්තර පාසල්.
👉රජයේ ආයතන සඳහා පහසුවෙන් ළඟා වීමට හැකියි.
👉නිස්කලංක වටපිටාවකින් සමන්විතයි.
👉සරුසාරවත්ව වැඩුණු ගස්කොළන් සහිත නේවාසික බිම් කොටස්.
✅තෙකලා විදුලිය.
✅ලිං ජලය සහ නල ජලය.
✅ අඩි30 පළල පුළුල් ප්‍රවේශමාර්ග
✅ නිරවුල් ඔප්පු.
✅ ප්‍රාදේශීය සභා අනුමැතිය සමඟ.
✳️ගෙවීමේ ක්‍රම
👉දින 14 ක් තුළ සම්පූර්ණ මුදල එකවර ගෙවීමේදී 15 % ආකර්ෂණීයීය වට්ටමක්.
👉 පොළී රහිතව ගෙවන්න වසර 2ක්ම
👉මූලික ගෙවීම ලෙස ලක්ෂ 10 ක් ගෙවා ඉතිරිය මාස 40ක් දක්වා ගෙවීමට අවස්ථාව.
👉බැංකු ණය පහසුකම්
සුපිරි බිම් කොටසක් ඔබේම කරගන්න දැන්ම අමතන්න