🏛️ ඉතා සීග්‍ර දියුණු වෙමින් පවතින පස්යාල නගරයට ඉතා ආසන්නයෙන් ස්ථිර තැන්පතුවකටත් වඩා වටිනා ආයෝජනයක්.
✳️ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ඉතා සමීපව (මීටර් 50 කි)
✳️ඔබ සොයන ඉතාමත් නිස්කලංක පරිසරයක
✳️ඔබගේ සිහින මාලිගාව සැබෑ කර ගැනීමට පර්චස් 11 ක ඉඩක්
✳️මධ්‍යම අධිවේගී මාර්ගයට විනාඩි 5 න්( මීරීගම පිවිසුම)
✳️විදුලිය ,පිරිසිදු ජලය
✳️ ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට පිවිසීමට අඩි 30 පුළුල් මාර්ගය
✳️සුපිරි සිදු සින්නක්කර ඔප්පුවක හිමිකරුවකු වීමට බිම් කොටසක් අදම වෙන් කරවා ගන්න
✳️සියලුම අනුමැතියන් සහිත නාගරික පහසුකම්
✳️පර්චස් එකක් රු .750,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
✳️සීග්‍රයෙන් ඉහළ යන වෙළඳපළ වටිනාකමක් සහිත බිම් කොටසක් වෙන් කරවා ගැනීම සඳහා
✳️ අමතන්න - නිශ්ශංක