💼 තනතුර : නිෂ්පාදන සහයක (ගැහැණු)
💠 සුදුසුකම් :
【~】✪ 18–40 වයස් අතර ගැහැණු අය සඳහා
【~】✪ අවම වශයෙන් සා/පෙළ හෝ ඊට සමාන සුදුසුකම්
【~】✪ කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඉලෙක්ට්‍රොනික උපාංග එකලස් කිරීමේ කටයුතු
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලියට අදාලව පැවරෙන වෙනත් කාර්යයන් ඉටු කිරීම
【~】✪ තත්ත්ව පාලන මාර්ගෝපදේශ අනුගමනය කිරීම
【~】✪ ආරක්ෂිත සේවා පරිසරයක් පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【✔】 ආකර්ශනීය වැටුපක් (මසකට රු. 70,000/- ට වඩා වැඩි)
【✔】 ගැහැණු සේවිකාවන් සඳහා ආරක්ෂිත නේවාසිකාගාර පහසුකම්
【✔】 නොමිලේ ආහාරපාන, ප්‍රවාහනය, නිල ඇඳුම් හා වෛද්‍ය පහසුකම්
【✔】 මසකට දින 10ක් නිවාඩු (දින 20ක් වැඩ)
【✔】 පැමිණීමේ දිරි දීමනා
【✔】 සියලු පහසුකම් සහිත සේවා පරිසරයක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත අංක අමතන්න හෝ QR කේතය Scan කර අදම අයඳුම් කරන්න.
එසේත් නැත්නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
070 472 2235 / 070 472 2236 / 070 472 2237