💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර :
- නිෂ්පාදන සහයක (𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐇𝐞𝐥𝐩𝐞𝐫)
ලංකාවේ ප්රමුඛ පෙළේ දේශීය ආහාර නිෂ්පාද ආයතනයක් වන 𝐒𝐡𝐚𝐰 𝐖𝐚𝐥𝐥𝐚𝐜𝐞 𝐂𝐞𝐲𝐥𝐨𝐧 හා සම්බන්ධ වී ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාවක් !
🔹 සුදුසුකම් | 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
- අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකමක් තිබීම.
- වෘත්තිය පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
- නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරවීම පිළිබඳ පෙර පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
- සේවා මුර ක්‍රමයට වැඩ කිරිමේ හැකියාව.
- ජාඇල, ඒකල, ගම්පහ සහ වත්තල අවට ප්‍රදේශයන්හි අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව හිමිවෙයි.
🔹 රැකියාවේ වගකීම් | 𝐉𝐎𝐁 𝐑𝐎𝐋𝐄 :
- නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරවීමට ඉගෙන ගැනීම සහ නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරවීම.
- නිෂ්පාදන යන්ත්‍රවල දෝෂ පවතීනම් ඒවා හඳුනාගෙන නිවැරදි කිරීම.
- ISO ප්‍රමුඛත්වය දෙමින් ගුණාත්මක නිෂ්පාදනයක් සිදු කිරීම.
✅ වරප්‍රසාද | 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ රැකියාවක් සොයාගැනීමට අපහසු මෙම කාලය තුළ අතිකාල හා අනෙකුත් දීමනා සමඟ සිත්ගන්නා වැටුපක් සමඟ ස්ථිර රැකියාවක් අපි ඔබට ලබාදෙන්නෙමු.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "𝐀𝐩𝐩𝐥𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐢𝐬 𝐣𝐨𝐛" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය අමතා හෝ 𝐄-𝐦𝐚𝐢𝐥 ඔස්සේ ඔබගේ අයදුම්පත්‍රය යොමු කරමින් අප සම්බන්ධ කරගැනීමට කටයුතු කරන්න.
📳 දුරකථන අංකය | 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 :
𝟎𝟕𝟏-𝟖𝟗𝟑𝟐𝟗𝟑𝟏 - දිනුක
📧 𝐄-𝐌𝐚𝐢𝐥 | ඊ-මේල් ලිපිනය :
Hr7.fmcg@renukafoods.com
📪 ලිපිනය | 𝐀𝐝𝐝𝐫𝐞𝐬𝐬 :
No : 17, සමඟි මාවත, ඒකළ, ජා-ඇල.