💼 තනතුර : නිෂ්පාදන සහායක / සහායිකා
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 ත් 45 ත් අතර විය යුතුය.
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වී තිබීම ප්‍රමාණවත් වේ.
【~】✪ නිෂ්පාදන කටයුතු සඳහා උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.
【~】✪ කණ්ඩායමක් ලෙසින් වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සහාය වීම.
【~】✪ නිෂ්පාදන උපකරණ පිළිවෙලට තබා ගැනීම සහ පිරිසිදුව තබා ගැනීම.
【~】✪ අමුද්‍රව්‍ය සැකසීම සහ නිමි භාණ්ඩ ඇසුරුම් කිරීම.
【~】✪ ගුණාත්මක ප්රමිතීන් පවත්වා ගැනීම සහ ආරක්ෂිත ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම.
【~】✪ අනෙකුත් පැවරෙන නිෂ්පාදන කටයුතු ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ස්ථිර රැකියාවක්.
【~】✪ අතිකාල දීමනා.
【~】✪ දිරි දීමනා.
【~】✪ ප්‍රසාද දීමනා.
【~】✪ නොමිලේ නිල ඇඳුම්.
【~】✪ නවාතැන් පහසුකම්.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත, ජාතික හැඳුනුම්පත සහ සහතික සමඟ පහත ලිපිනයට පැමිණ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන්න.
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව: සෑම දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා.
📳 දුරකථන අංකය :
070 212 8470
📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
Mc Currie / ලංකා ස්පයිස් (පුද්) සමාගම,
මාකුඹුර, පන්නිපිටිය.