💼 තනතුර : නිෂ්පාදන සහායක - පිරිමි
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25-50 අතර
【~】✪ පුහුණු/නුපුහුණු (සේවා පළපුරුද්ද සහිත වීම විශේෂ සුදුසුකමකි)
【~】✪ මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වීම
【~】✪ පුත්තලම අවට ප්‍රදේශවල ස්ථිර පදිංචියක් සහිත වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන අංශයේ දෛනික සහායක කටයුතු කිරීම
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවල කාර්යයන් සිදු කිරීම
【~】✪ අවශ්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය හා උපකරණ පරිපාලනයට සහය වීම
【~】✪ නිෂ්පාදන ගුණාත්මකභාවය සහ ඵලදායිතාවය සහතික කිරීමට උපකාරී වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
මාසික වැටුප: රු. 60,000/- සිට
අතිකාල දීමනා, වෛද්යාරක්ෂණාවරණය, EPF/ETF, නිල ඇදුම්, උදේ ආහාරපාන, කාර්ය සාධන ප්රතිලාභ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, 2026 ජනවාරි මස 08 වන දින පෙරවරු 10.00 ට පහත ලිපිනයට ජීවදත්ත පත්‍රිකාවක් සමග ග්‍රාම නිලධාරී සහතිකය, උප්පැන්න සහතිකය හා අනෙකුත් සහතිකපත් රැගෙන පැමිණෙන්න.
📳 දුරකථන අංකය :
077 003 6617 / 074 079 2321
📧 ඊ-මේල් ලිපිනය :
wijaya1stmile@gmail.com
📪 ලිපිනය :
විජය සෝල්ට්
විජය නිෂ්පාදන පුද්ගලික සමාගම
නො. 127, 1 කණුව, මන්නාරම පාර, පුත්තලම
WIJAYA SALT
පැහැබර අනාගතයකට... එන්න අප සමග...
වෙබ් අඩවිය: www.spiceswijay.com