💼 තනතුර : නිෂ්පාදන සේවකයින් (Production Workers) - තීන්ත කර්මාන්තශාලාව
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-45 අතර විය යුතුය.
【~】✪ පුහුණු හෝ නුපුහුණු යන දෙඅංශයෙන්ම අයදුම් කළ හැක.
【~】✪ පිරිමි සේවකයින් පමණක් අවශ්‍ය වේ.
【~】✪ කහතුඩුව හා හොරණ ප්‍රදේශවල පිහිටි කර්මාන්තශාලාව සඳහා පැමිණීමට හැකි වීම.
【~】✪ ශාරීරිකව සුදුසු වීම හා වැඩ කිරීමේ කැපවීමක් තිබීම.
【~】✪ තීන්ත නිෂ්පාදන කර්මාන්තයේ පළපුරුද්ද ඇති සේවකයින් සඳහා ආකර්ශනීය වැටුප්.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ තීන්ත නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යයන් ඉටු කිරීම.
【~】✪ අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ හැසිරවීම.
【~】✪ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම (පුහුණු අය සඳහා).
【~】✪ නිෂ්පාදන ප්‍රදේශයේ පිරිසිදුකම හා සංවිධානය පවත්වා ගැනීම.
【~】✪ ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන කටයුතු සිදු කිරීම.
【~】✪ පවරා දෙන අනෙකුත් නිෂ්පාදන කාර්යයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ මාසිකව රු. 40,000/= ට වැඩි වැටුපක්
【~】✪ රක්ෂණාවරණ
【~】✪ ආහාරපාන / නවාතැන් පහසුකම් නොමිලේ
【~】✪ වාර්ෂික වැටුප් වැඩිවීම්
【~】✪ වාර්ෂික ප්‍රසාද දීමනා
【~】✪ තීන්ත නිෂ්පාදන කර්මාන්තයේ පළපුරුදු ඇති සේවකයින් සඳහා ආකර්ශනීය වැටුප්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර දැනගෙන අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0764202909
📪 ලිපිනය :
කහතුඩුව / හොරණ ප්‍රදේශ
ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ!
අදම අප අමතා ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!