Home Used Vehicle
Nissan Vanette Largo
1991-1994
LD-20 Original Diesel Engine
Power Steering
Power Shatter
Ac Still not Working but all part available
Original Japan Allow Wheel
Adjustable sheet
New Paint
License and Insurance Up dated
Engine Running Body Pili perfect conditions
New Tyres
Original book
Door Wisher
Rear Wisher
Tinted Glasses
Fuel Consumption 18-20 kmpl
නිවසේ කටයුතු සදහා භාවිතා කල මෙම වෑන් රථය ඉක්මනින් විකිනිමට
ඔරිජිනල් පොත
ලයිසන් ඉන්සුරන්ස් 2026/12 වෙනකම් තියනව
මෙහි දැනට ඒසී ක්‍රියා කාරී තත්වයෙහි නොමැති අතර එහි සියළුම කොටස් ඇත.
ජපන් ඇලෝවීල්
පවර් ස්ටීරින්
පවර් ශටර්
වාහනේ හදන්න කිසිම දෙයක් නැහැ .
මෙහි දැනට කිසිදු ලීසින් පහසුකමක් නොමැති අතර මාගේ සම්පුර්න විකුනුම් මිල ලක්ශ 24.75/= වාහනය පරික්ශා කිරීමෙන් පසු සාදාරන මුදලක් අඩු කල හැක.
ගම්පහ පුගොඩ ගෙදර වාහනය තියෙන්නේ ඕනෑම වෙලාවක බලන්න පුළුවන්. තවත් විස්තර අවශ්‍ය නම් කතා කරන්න