නිසාන් වැනට් 51 නම්බර්
රෙජ්ස්ටර් 1990
ඔරිජිනල් පොත
ලයිසන් ඉන්සුවරන්ස් අලුත් කර ඇත
ගියර් 5
එන්ජිම 1950cc
දාවනය හොදයි
බැටරිය හොදයි
එන්ජිම හොදයි
ටයිමින් බෙල්ට් වෝටර් පම්ප් අලුතින් දමා ඇත(කි.මී.127069)
LD-20 එන්ජිම
සියලුම ලයිට් සහ මීටර් වැඩ
සීට් සෙට් එක හොදට තියනවා
කැරවන් ඩෑෂ් බොර්ඩ්
ඒ සී සාදාගත යුතුයි
මිල වෙනසක් කල හැක
මුදල් ලැබෙන කාර්/ලොරි /බයික්/ත්රීවිල් මාරු සැලකේ
රත්නපුර කුරුවිට
Nissan vanette 51 number
1990 register
1950 cc engine
5 forward
Running good
All meeters and lights are working
Battery good
Engine good
Timing belt water pump newly replaced (127069km)
LD-20 engine
Original book
Licen insurance update
Seat set good condition
Caravan dash bord
Ac need repair
Exchange car/lorry /three weel /bike with cash
Rathnapura kuruwita