ඉතාම හොදින් පාවිච්චි කරන ලද, ඉහළම ධාවන තත්වයේ පවතින Nissan Tiida Latio රථයක් විකිණීමට ඇත. පවුලේ භාවිතයට හෝ වෘත්තීය ගමන් බිමන් සඳහා ඉතාම සුදුසු ඉඩකඩ සහිත මෝටර් රථයකි.
🔹 වාහනයේ විස්තර:
මාදිලිය: Nissan Tiida Latio
ලියාපදිංචි අංකය: NW KM - 0294
ධාවන පද්ධතිය: Automatic
ඉන්ධන: පෙට්රල්
එන්ජිම: 1500cc (ඉහළ ඉන්ධන පිරිමැස්මක් සහිතයි)
තත්වය: එන්ජිම සහ රනින් තත්වය 100% ක්ම හොඳයි.
පහසුකම්: AC, Power Shutters, Power Mirrors, Central Locking ඇතුළු සියලුම පහසුකම් සහිතයි.
💰 Price: Rs. 48,50,000 /=
(Price is negotiable after inspection.)
📍 Location: Eppawala
📞 Contact Now
Serious buyers only. No brokers, please.